අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 816 ක් වෙයි.
මේ අනුව මාස කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම 1000ට අඩුව තිබේ.