අද (29) දිනයේදි කෝව්ඩ් ආසාදනය වු පිරිස් තිදෙනෙක් හමුවි ඇති බවත් ඔවුන් තිදෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔවුන් නිවාඩු ගොස් සිටියදි නැවත ගෙන්වා ගත් පිරිස් බවත් ඔවුන්ගේ මුලික රෝග ලක්ෂණ පළ කල බැවින් මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ වන විට 478 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.