බස්නාහිර පළාත තුළ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව නිරෝධායවන නීතිවලට අනුගතව කටයුතු කරන්නේදැයි සොයා බැලිමට සඳහා අද (20) දින විශේෂ මෙහෙයුම් 2ක් ක්‍රියාත්මක කිරිමට සුදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
එ අනුව එක් මෙහෙයුමක් පොසු ප්‍රවාහන සේවා නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරන්නේදැයි සොයා බැපිම සඳහා ක්‍රියාත්මක කෙරෙන අතර අනෙක් මෙහෙයුම වෙළෙදසැල් ,රෙදිපිලි වෙළෙද සැල්,සුපිරි වෙළෙද සල් හා හෝටල් ආශ්‍රීතව සිදු කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.