අද පාර්ලිමේන්තුව
ජනපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව අද පාර්ලිමේන්තුව රැස්විය. කෙසේ වෙතත් මෙහිදි සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර හෙට දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට කටයුතු කෙරිණ. එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරුන් කලු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඡායාරූප ක්රිෂාන් රණසිංහ




































-
රජින්ද Thursday, 15 November 2018 11:16 AM
ජනතාවගේ පරමාධිපත්යට පයින් ගසා මැතිවරණයක් නොපැවැත්වීම මේ පිරිසට අනුව ප්රජාතන්ත්රවාදය සුරැකීමකි. මේ වගේ පිරිසක් පාර්ලිමේන්තු යවා මේ රට අද මේ අවුල් ජාලාවක් කිරීමේ වගකීම 62ලක්ශයක ජන්දදායකින් විසින් දැරිය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
