අද සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි දිවයිනේ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව,මධ්‍යම,ඌව,වයඹ, සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල ,මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිලිටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.