අද (05) දිනයේ විදුලිය කපා හැරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.
සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කර සිටියේය.
කෙසේ වෙතත් හෙට (06) සහ අනිද්දා (07) යන දෙදින තුළ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.