අද දිනයේදී රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 584ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව රාත්‍රී 9.30 දක්වා අද දිනයේදී පමණක් වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 61කි. ශ්‍රී ලංකාවේ වාර්තා වූ සමස්ත රෝගීන් අතරින් 7ක් මියගිය අතර සුවය ලැබූ සංඛ්‍යාව 126කි. ඒ අනුව කොවිඩ් ආසාදිනය වූ රෝගීන් 451ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.