ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
පාර්ලිමේන්තු මන්ත්රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට ලබාදීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් උන්වහන්සේ තවමත් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කිරිමට තීරණය කර තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
Lanka Perera Sunday, 04 November 2018 11:46 AM
ඔබතුමාත් ඇම ගිල්ලාද
Reply : 0 6
Daham Sunday, 04 November 2018 01:14 PM
මෙයාව එල්ලන්න ඕනේ රටට හොඳක් වෙන්න .
Reply : 0 0
lion Sunday, 04 November 2018 02:55 PM
You disgrace තේ great religion founded by gouthama budda .Please derobe and joine the robber barron .
W Dhanapala Monday, 05 November 2018 05:44 AM
අපි දැනගන හිටියා ඔය බල්ටිය කලින්ම. ජනතා චන්දයෙන් තේරී පත්වී අතරමගදී එම පක්ෂ මාරුකිරීම බුද්ධ පුත්රයෙකුට සුදුසු දෙයයක් නොවේ. අකමැතිනම් එම පක්ෂයෙන් එවත්වීම තමා හොඳම දෙය. එක හරියට තමන් ඉන්න පන්සලෙන් හොරකම් කර අනික් පන්සල්වලට දෙනවා වගේ වැඩක්. කිසිම ඉස්තිර ප්රතිපත්තියක් නැ මේ හිමි namata. ඉතින් රට හදන්න මේ වගේ අය සුදුසුද.
Deepal Nirosh Tuesday, 06 November 2018 08:25 AM
දින/ සති/ මාස/ පාර්ලිමේන්තු වාර කීයකට ද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd