අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන් සතුව ජාතික හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව සේවය සඳහා කැඳවූ බවට ලිපියද ඉදිරිපත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
මෙම තීරණය ගනු ලැබුවේ අත්‍යාවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් ඉතා විශාල පිරිසක් අනවශ්‍ය ලෙස ගමන් බිමන් යාම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමෙන් පසුව බවය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.