ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පත්කර තිබේ. ඒ අනුව හෙට (09දා) ඔහු පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
එසේම එස්.බී. දිසානායක මහතා ඊයේ දිනයේදී මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.