අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (23) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .යු .මධුෂාන් මහතා පැවසීය
එම පිරිසෙන් 47 දෙනකුම ගැබිණි මව්වරුන් බව ඒ මහතා කීය .
ඉකුත් මස 21 දා අටුලුගම ඇතුළු ග්‍රාම සේවා සමග හතක් හුදෙකලා තත්වෙට පත් කෙරිණි
ඒ සමඟම බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ථ ආසාදිතයන් පිරිස 1139 දක්වා ඉහළ ගොස් ඇතැයි වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය