අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ට ජංගම දුරකතන භාවිතයට තහනමක්
ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකතන භාවිතයෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච්. සුනිල් ජයවර්ධන මහතාගේ අත්සනින්න යුත් ලිපියක් යොමුකර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලුම නිලධාරීන් වෙත ‘ජංගම දුරකතන භාවිතය’ යන මැයෙන් යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්ණ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙය බවද යන්නයි.
All staff at the new* Prime Ministers office told to refrain from using mobile phones. Freedom of expression? pic.twitter.com/Lp8NzGF2VV
— Ruwan Wijewardene (@RWijewardene) November 1, 2018
-
jinendra Thursday, 01 November 2018 05:42 PM
අන්තිමට මහින්ද මහත්තය නව අගමැති කියල පිළිගත්ත එක විතරයි මෙකෙන් කියවෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
