අගමැති ලෙස යළිත් පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සුභාශිංසන පළ කර තිබේ.
එහිදි ඔහු සඳහන් කරනු ලබන්නේ දශක ගණනාවක් මුළුල්ලේ ද්විපාර්ශවික,කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රි ලංකාව පවත්වාගෙන ආ සහෘද සබැඳියාව පාකිස්ථානයේ නිරන්තර ඇගයිමට ලක් වන බවයි.
ශ්‍රි ලංකාව තුළ තවදුරටත් ප්‍රජාත්‍රන්ත්‍රවාදය තහවුරු වනු දැකිම ඔවුහු සතුටට පත් වන බවත් ඒ සඳහා නොමඳ සහයෝගය හිමිවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.