අගමැති මහින්ද කතරගම යයි
නව අග්රාමාත්යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් අනතුරුව ඔහු අද (02දා) කතරගමට ගොස් ආගමික වතාවත්වල නිරත විය. මුලින්ම කතරගම කිරිවෙහෙරේ ආගමික වතාවත්වල නිරත වූ අග්රාමාත්යවරයා පසුව දේවාලවලට ගොස් ආශීර්වාද ලබාගත්තේය.
ජනත් ද සිල්වා

-
chathuri Saturday, 03 November 2018 05:52 AM
ඉස්සර ගියේ. තිරුපති. දැන් කතරගම දැන් තිරුපති ගියොත්. මේ තියෙන. චන්ද ටිකත්. නැති වෙනවා. පස්සේ. යනවා. බඩු මිල ටිකක්. අඩු කෙරුවොත්. මිනිස්සු. ඇමේ කනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
