ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
සිය පස්දින නිල ඉන්දීය සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති හමුවූ අග්‍රාමාත්‍යවරයා පසුව බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම හින්දු සිද්ධස්ථානද වන්දනා කර ගත්තේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
Champa Tuesday, 11 February 2020 10:19 PM
මෙන්න නියම රාජ්‍ය නායකයෝ. කෙලින් කතාව. වැනිලි නැහැ. හොර ගල් ඇහිලිලි නැහැ. ඉන්දියාවට ගිහින් රටේ ස්වාධිනත්වය, අභිමානය, ගෞරවය ආරක්ෂා කළා. කියන්න ඕනේ ටික ඉන්දියාවට කෙලින් කිව්වා. චීනය අමතක කලේ නැහැ විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු ලෝකේ අනිත් රටවල් ලංකාවට අහක බලපු වෙලාවේ චීනය ලංකාවට දීපු උදව් ගැන කිව්වා. මහින්ද රාජපක්ෂ තමයි ලංකාවට එතෙක් මෙතෙක් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම ජන නායකයා. මහින්ද එක්ක බලන කොට ගෝඨාභය ළදරුවෙක්. ඉගෙන ගන්න හුඟාක් දේ තියෙනව. ලංකාව ගොඩ ගන්නවා තියා ලංකාවේ ප්‍රශ්න එක්ක ගෝඨාභයට හැරෙන්නවත් බැහැ. මහින්ද නොහිටින්න ලංකාවම පාවල දීල මෙලහට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd