අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (20දා) රාත්‍රියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඔවුහු දිවයිනට පැමිණියහ. ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර තීරණාත්මක හමුවක්ද පැවැසීය.
ටී.කේ.ජී. කපිල