Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
අග්‍රාමාත්‍යවරයෙක් තේරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැති බවත් පාර්ලිමේන්තුවට ඇත්තේ අගමැතිවරයා ඉවත් කිරීමේ බලය පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවත් ඔහු ප්‍රකාශ කරයි.
“අපි රටේ නීතිය අනුගමනය කරනවා. පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා බලය පෙන්වන්න බෑ. රටේ ජනාධිපතිවරයා පත්කළ අගමැති කෙනෙක් ඉන්නවානම් ඔහු තමයි අගමැති. ඔහු ඉවත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන් අවස්ථා තිබෙනවා. නැත්නම් විශ්වාභංග යෝජනාවක් ගෙන ආ යුතුයි.
ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වා කියා කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ. ව්‍යවස්ථාවේ කොතනකවත් අගමැති තේරීමේ බලයක් පාර්ලිමේන්තුවට හෝ කථානායක දීලා නෑ. අගමැති ඉවත් කිරිම ගැන පමණයි කියලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කරලා ඉවරයි. කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවා.”
popular news
dhamneth Monday, 29 October 2018 04:42 PM
දැන් මේ සිද්දුවෙන්න යන්නේ ඔයගොල්ලෝ අප්‍රියල් 04 වෙනිදා කල වගේ වැඩක් නේද/
Reply : 0 1
rocky Monday, 29 October 2018 05:18 PM
කවුද එහෙම කිවුවේ හැල ගෙම්බෝ? අපි කියන්නේ උඹලට පාර්ලිමේන්තුව කොල්ල කන්න බැහැ කියලයි. ගනන්කාරකම් වලින් නෙවි, අගමැති ඉවත් කරන්න නියම ක්‍රම සහ විධි තියනවා. පස්ස දොරෙන් ඇවිල්ල අගමැති වෙන්න බැහැ!
Reply : 0 14
වසන්ත Tuesday, 30 October 2018 04:43 AM
අගමැති ඉවත් කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුව නම් ජනාධිපති ට එය කරන්න බලයක් නැහැ නේද? එසේනම් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති නේද?
Reply : 0 1
rocky Tuesday, 30 October 2018 03:51 PM
කට වාචාල හැල ගෙම්බෝ. ව්‍යවස්ථාව හරියට කියෝලා බලපන්. (19 වෙනි සංසෝධනය). අගමැති වගකියන්නේ පාර්ලිමේන්තුවට මිස ජනාධිපතිට නොවෙයි. අගමැති තෝරා ගන්නේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුවයි. පත් කරනු ලබන්නේ ජනාධිපති විසින්. ඔහුව නිකම්ම ඔහුට හොරෙන් අස් කරන්න ජනාධිපතිට බලයක් නැහැ. දන්නේ නැත් නම් අර ඔස්ට්‍රලියාවේ අර හඩික් ද කවුද එක්කෙනාගෙන් අහ ගනින්. අනේ, උඹත් නීතිය කතා කොරනවනේ නොදන්නා මිනිස්සුන්ව රවටන්න !
Reply : 0 0
Champa Tuesday, 30 October 2018 04:43 PM
No you are wrong. You are a lawyer, I am a “self taught lawyer cum ordinary citizen”. Let's talk about TWO prominent factors relevant to this.(1). Mahinda's appointment is legal and at the same time Ranil's removal is illegal! To elaborate further: Mahinda's appointment is tentatively legal while Ranil's removal is totally illegal as he is a Sitting Prime Minister. After a general election, where there is a NEW Parliament, the President can exercise his prerogative to appoint any MP who he thinks holds the majority in the Parliament. However, when there is a Sitting Prime Minister, the President cannot exercise the above prerogative at his own personal will, other than following the rules stipulated in the Constitution.I think the "coup masters" have mixed up the above two. The only provision to remove a Sitting Prime Minister is 1).through a general election 2). through an NCM. or 3). by his resignation.I am afraid, our Constitution does not allow room for “no-name games.” Contd.
Reply : 0 0
Champa Tuesday, 30 October 2018 04:47 PM
Contd...2/2 President can violate the Constitution thousand times for any other occasion, but he CANNOT VIOLATE provisions that are in place to protect the RIGHTS and PRIVILEGES of an elected Prime Minister or any other MP in the Parliament. (2). 19A which was passed by 2/3 majority of SLFP/UNP says; if a single party is unable to secure the majority in the Parliament, the first and the second political parties which had secured the highest number of seats should form a unity government, which is a requirement. In other words, a withdrawal of one Coalition Partner from the Unity Government is NOT sufficient for forgo that requirement until they prove that they have the majority seats in the Parliament. Having said that I wish Hon. Mahinda Rajapaksa all the best. I am telling you, JO, play FAIR.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd