ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18දා) ඉන්දියාව බලා පිටත්ව ගියේය.ඔහු සමග 15 දෙනෙකුගෙන් පමණ දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියි.
අග්‍රමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදි නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.