අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වන සාකච්ඡාවලදී ඔහු අසුන් ගෙන සිටින මේසය තුළ වීදුරු ආවරණයක් සකස් කර ඇති අයුරු දක්නට ලැබේ.
කොවිඩ් 19 වසංගතය යළිත් හිස වීමත් සමග එයින් ආරක්ෂා වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. එසේම අග්‍රාමාත්‍යවරයා එක්වන සාකච්ඡාවලට සම්බන්ධ වන පුද්ගලයන් සෞඛ්‍යමය නිර්දේශ අනුව මීටරයක පරතරකින් අසුන් ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.