නව අගමැතිවරයෙක් පත්කිරිමට හෝ ඉවත් කිරීමට බලය ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
හෙට දනයේදි පාර්ලිමේන්තු රැස්වීමට එක්වන බවත් ඊට පෙර පක්ෂ නායක රැස්වීමක් පැවැත්විය යුතු වුවත් මෙතෙක් ඒ ගැන දැනුම් දීමක් කර නැතැයිද ඔහු පැවැසීය.