අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද රාත්‍රී 11.30 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.
මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද හා බස්නාහිර පළාත් සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.