එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට අමාත්‍යධුර පිරිනැමීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන (පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය), පණ්ඩු බණ්ඩාරනායක (ප්රජාතන්ත්රවාදී පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය), රංජිත් සියඹලාපිටිය (පරිසර රාජ්‍ය අමාත්‍ය), හේමාල් ගුණසේකර (සමෘද්ධි හා නිවාස රාජ්‍ය අමාත්‍ය), චන්ද්‍රසිරි සූරියආරච්චි (ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය) යන මන්ත්‍රීවරු අමාත්‍යධුර වලින් පිදුම් ලැබූහ.