ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් බලගණයක් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් යටතේ මධ්‍යම අප්‍රිකා ජනරජයේ (MINUSCA) ස්ථාපිත කිරීම සඳහා ලබන සතියේ පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට පිටව යන මෙම කණ්ඩායමට හෙලිකොප්ටර් යානාත්, ඒවායේ කාර්යමණ්ඩලයත් යන සියල්ලෙන් යුත් බලගණයක් මේ සඳහා ඇතුළත් වෙයි.