කුරුණෑගල මාලිගාපිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පකෂයේ 65 වැනි සංවත්සර උත්සවයට එක්වෙන ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා මාලිගාපිටිය ආසන්නයේ පවතින රණවිරු ස්මාරකය ගලවා ඉවත් කරන බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ජනපති මහින්ද රජාපක්ෂ මහතා පැවැසීය.
කුරුණැගල මාලිගාපිටිය ක්‍රීඩාංගණය අදළ ඇති රණවිරු ස්මාරකය ගලපා ඉවත්කිරීමට විරෝධය දක්වමින් විරෝධතාකරුවන් දැක්වූ විරෝධතාවකින් පසුව හිටපු ජනපතිවරයා හමුවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව අද (31දා) පැවැසීය.