ඉදිරි ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය කුමන අපෙක්ෂකයෙකු වෙනුවෙන් ලබාදෙනවාද යන්න පිළිබඳ තීරණය හෙට (30දා) ජනතාවට දැනුමී දීමට තීරණය කර තිබෙන බව වාරතා වෙයි.
ඒ පිළිබඳව එම පක්ෂයේ ඉහළ නායකයන් ඊයේ (28දා) රාත්රියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බවත් වාර්තා වෙයි.
මේ අතර පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසෙන් මහතාගේ මැතිවරණ ප්රචාරක රැළි කිහිපයක් උතුරු පළාතේ පැවැත්වේ.