කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහල හා මහානාම විදුහල අතර පැවති වාර්ෂික එක්දින ක්රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් එස්.එස්.සී. ක්රීඩා පිටිය තුළ නොසන්සුන්තාවක් ඇතිවිය.
තරගය අවසන්වීමට සුළු මොහොතක් තිබියදී ප්රේක්ෂකයන් පිරිසක් පිටියට පැමිණීමෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවිය.
ඒ වන විට ඩී.එස්. විදුහල තරගයේ ජයග්රහණයට ආසන්න වෙමින් සිටියේය.