Smart Room ක්‍රමය ස්ථාපිත කිරීමට පියවර ගනු ලබනවා
- 9 11 2017
- 17:17
- {{hitsCtrl.values.hits}} views
- ෂෙහානි දිල්රුක්ෂිකා
- සිසු අධ්‍යාපනය සඳහා වසර 13 ව්‍යාපාතිය රු.බි. 13ක් කෙරේ.
- විද්‍යාව, තාක්ෂණ, ඉංජිනේරු, වෛද්‍ය අංශයේ ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් කෙරේ
- එයට කලා විෂයද එකතු කිරීමෙන් විද්‍යා, ගණිත විෂයක් සමග කලාවද ඉගැනීමට අවස්ථා.
- ගණිත කට්ටල වැඩිකිරීම හා ගණිතාගාර වැඩි කිරීම.
- අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දේ.
- පාසල් ශිෂ්‍යයන් සඳහා ජනන විද්‍යාව, රොබෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය ලබාදීම සිදුකරනු ලබනවා.
- Smart Room ක්‍රමය ස්ථාපිත කිරීමට පියවර ගනු ලබනවා.
- විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයන් සඳහා ගුරුවරු පුහුණුව වැඩි කෙරේ.
- විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා ගෙවන මාසික දීමනාව රුපියල් 3500සිට රුපියල් 5000 දක්වා වැඩි කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
