ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නව මහ ලේකම් ලෙස ජනාධිපති නීතඥ නිසාම් ආරියප්පර් මහතා පත්ව ඇත. කළමුණේ නගර සභාවේ හිටපු සභාපති වරයෙකු වෙන නිසාම් මහතාට පත්විමේ ලිපිය මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් අද (01දා) ලබාදී ඇත. ඒ සඳහා මැතිවරණ කොමසමේ සභාපතිගේ අනුමැතිය ලැබී ඇත.