විශ්වාසභංග යෝජනාවට පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා ඇත. රාජ්‍ය අමාත්‍ය එ.එච්.එම්. ෆවුසි මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ බව පැවැසීය. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවයි.