ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම ජනපති නිල නිවසේදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී ඇත.