ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍යධුරයේ වැඩ බැලීමට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පත්කර ඇත.
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විදේශ සංචාරයක නියැළෙන හෙයින්, අමාත්‍යවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් ගයන්ත කරුණාතිලක මහතා එම අමාත්‍යධුරයේ වැඩ බැලීමට නියමිතය.