ගූගල් සෙවුම් යන්ත්රය තුළ වැඩිම වතාවක් Sex යන වචනය භාවිත කළ රටවල් අතර අංක එක ස්ථානයේ සිටි ශ්රී ලංකාව අංක තුන ස්ථානය දක්වා පසු බැස තිබේ. වසර කිහිපයක් තිස්සේ ශ්රී ලංකාව අංක එකේ ස්ථානයේ සිටියේය.
කෙසේ වෙතත් 2017 වසරේදී එය ස්ථාන දෙකකින් පහත බැස ඇත. Sex වචනය වැඩිම වාර ගණනක් සෙවූ රට බවට බංග්ලාදේශය පත්ව තිබේ. දෙවැනි ස්ථානය ඉතියෝපියාවට හිමිව තිබේ.
Sex යන වචනය වැඩිම වාර ගණනක් සොයා ඇති පළාත උතුරුමැද වන අතර නගරය වන්නේ පිහිඹියන්ගොල්ලෑවයි. පසුගිය වසරේදී බස්නාහිර පළාත හා හෝමාගම අංක එකේ ස්ථානයේ පසුවිය.