ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.