ජනපති ආක්ෂක අංශයේ සිවු දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ඩිෆෙන්ඩර් රථ අනතුරේ බස් රථ දෙකේ රියදුරන් ඇප මත නිදහස් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
නැවතත් නඩුව සැප්තැම්බර් මස 30දා කැඳවිමට නියමිතය. බස්රථයක් පසුකර යාමට ගිය ඩිෆෙන්ඩර් රථය ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටිමෙන් මෙම මාරක අනතුර සිදුවිය.