ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
ආසියාවේ විශාලතම සැකසූ ආහාරපාන ඇසුරුම් හා කෘෂිකාර්මික ප්‍රදර්හනය වන Profood Pro pack සහ Agbiz ප්‍රදර්ශනය අද උදෑසන BMICH පරිශ්‍රයේදී එළිදැක්විණි.
ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් සංගමය හා ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා CLECS විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතින් විවෘත විය. මෙම ප්‍රදර්ශනය 4,5,6 දිනයන්හිදී BMICH පරිශ්‍රයේදී පැවැත්වේ.
popular news
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ගැඹුරු පීඩන අවපාතය අද සවස්වන විට පොතුවිල් හා ත්‍රිකුණාමලය වෙරළ තිරයට
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයිද ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd