www.ada.lk
2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතුවලට බාධාකිරීම් සිදුකරනුයේ සාමාන්‍ය ජනතාව නොව සමාජයේ පිළිගැනීමක් තිබෙන පිරිස් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22දා) පැවසීය.
මේ හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රාජකාරි කිරීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ, නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 82 වැනි මහා සමුළුව අමතමිනි.
රජය සෞඛ්‍යයට සිදුකරන ආයෝජනය ප්‍රමාණවත් නොවන බවත්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශක්තිමක් කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd