අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සඳහා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සංශෝධන තුනෙන් එකක් සම්මතවූ පනතේ නැතැයි අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදීමෙන් පසුව අගමැතිවරයා මේ බව සඳහන් කළේය.