ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳව සකස් කර ඇති No Fire Zone: The Killing Fields of Sri Lanka චිත්‍රපටය අවසරකියන් තෙරව මැලේසියාවේ ප්‍රදර්ශනය කිරීමේ වරද මැලේසියානු ක්‍රියාකාරිනියකට මැලේසියානු රිංජිට් 10,000 දඩයක් පැනවීමට මැලේසියානු අධිකරණයක් කටයුතු කර තිබේ.
මැලේසියාවේ චිත්‍රපට පරීක්ෂණ මණ්ඩලයේ අවසරයිකින් තොරව ඇය මෙම චිත්‍රපටය අවස්ථා දෙකකදී ප්‍රදර්ශනය කර ඇතැයි ඇයට චෝදනා එල්ල වි තිබේ. 2013 වසරේදී මෙම වරද සිදුකර ඇත්තේ ලීනා රසාති හෙන්රි නැමිත 32 හැවැරිදි කාන්තාවකි.