ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබල ක්රියාකාරිකයෙකු මෙන්ම හිටපු ඉඩම් අමති අභාවප්රාප්තඑම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (20දා) රාත්රියේ ගම්පහ පල්ලිය පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.
ජනාධිපතිතුමා සමග ජයන්ති සිරිසේන මහත්මියද එම අවස්ථාවට සහභාගී විය.