ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිකුත් ත්‍රස්තවාදී වාර්තාව අනුව කොට් සංව්ධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක බව සඳහන් එයින් එම කරුණ ඉතාමත් වැදගත් කරුණක් ලෙස සලකා බලමින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්විය යුතු බවත් ඔහු සඳහන් කරයි.
- ද හින්දු ඇසුරෙනි