2009 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටාි දැමුවද එහි ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක බව අමෙරිකාව සඳහන් කරයි. එහි ජාත්ය්න්තර ජාලය 2015 වසරේද ක්‍රියාත්මක වෙමින් සංවිධානයට අවශය අරමුදල් රැස්කළ බවද අමෙරිකාව සඳහන් කරයි.
2015ට අදාළව ඇමෙරිකාව විසින් නිකුත් කළ ත්‍රස්තවාදය හා ඒ ඒ රටවල් පිළිබඳ වාර්තාවට මෙම කරුණු අතුළත්ව තිබේ. උතුරු අමෙරිකාව, යුරෝපය හා ආසියාවේ විශාල දමිළ ඩයස්පෝරාව හා සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා යොදා ගනිමින් මෙම අරමුදල් එකතු කරන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.