ජාත්‍යන්තර මූල්‍ය අරමුල මගින් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.5 ක ණය ප්‍රමාණය ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවත් මේසඳහා කිසිම කොන්දේසියක් ඔවුන් මෙවර පනවා නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යපා මහතා පැවසීය.
මෙරට මූල්‍ය කළමනාකරණ වැඩපිළිවෙළඉදිරිපත් කරන ලෙස පැවසූබවත් ඒ අනුව මෙරට පාඩු ලබන ආයතන ලාබ ලබන ආයතන බවට පත්කරන්නේ කෙසේද යන වග ඉදිරිපත්කරන බවද අමාත්‍යවරයා පැවසුයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය