www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
මානව සංවර්ධන දර්ශක අගය අනුව මානව සංවර්ධනය ඉහළ මට්ටමේ පවතින කාණ්ඩයේ 73 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇතැයි 2015 ජගත් මානව සංවර්ධන වාර්තාවේ සඳහන් කර තිබේ.
ජනතාව දීර්ඝකාලීන සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම, දැනුම ලබාගැනීමට ඇති හැකියාව, අභිමානවත් හා ප්‍රමිතියකට අනුව ජීවත්වීමේ හැකියාව යන කරුණු 03 පාදක කරගනිමින් ලෝකයේ රටවල් 180 ක මෙම වාර්තාව සකස් කරනු ලබයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ වාර්තාව අද (21දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එළිදැක්වූ අතර, එහිදී රජය නියෝජනය කරමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි විය.
දකුණු ආසියාවේ මානව සංවර්ධන දර්ශක අවම අගය 0.607 ක් වන අතර, ශ්‍රී ලංකාව මෙම වාර්තාවට අනුව 0.757 ක අගයක් ලබාගෙන ඇත.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd