මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එරෙහිව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව හෙට (21දා) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහාය දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද තීරණය කර තිබේ. ඒ අනුව හෙට (21දා) උදෑසන 8.00 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය දැනුම් දෙයි.
මේ අතර දුම්රිය සේවකයන්ද අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර විදුලි සේවකයන්ද මේ වන විටත් අඛණ්ඩ වර්ජනයක නිරතවෙමින් සිටියි.