ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ගවේෂණ ආයතනය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලෝක බඩගින්න මැනීමේ දර්ශකයේ Global Hunger Index (GHI) 39 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. එම අගය දකුණු ආසියාවේ රටක් පත්ව ඇති ඉහළම අගය වෙයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල් 76ක් යොදාගනිමින් මෙම දර්ශකය සකස්කර තිබූ අතර ඉන්දියාව මෙහි 55 වැනි ස්ථානයේ පසුවෙයි. නේපාලය (44), බංග්ලාදේශය හා පාකිස්තානය (57), ස්ථාන හිමිකරගෙන ශ්‍රී ලංකාවට පසුව සිටියි. චීනය පස්වැනි ස්ථානයේ පසුවෙයි.
රටවල් ශ්‍රේණිගත කිරීම