කිසිදු දේශපාලන වේදිකාවක ගොඩනොවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයක් ගෙන තිබේ.
එහි ලේකම් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ පිළිබඳව සියලු සාමාජිකයන් දැනුවත් කළ බවයි.
එහෙත් තම තමන් කැමති දේශපාලන වේදිකාවකට ස්වාධීන ආචාර්යවරයෙකු ලෙස සම්බන්ධය හැකි හෙතෙම පවසා සිටියේය.