සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය තමන්ටම පරීක්ෂා කරගැනීමේ හැකියාව අද සිට හිමිවෙයි.
ඒ අනුව අර්ථ සාධක අරමුදල් ශේෂය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් ස්ථාපිත කිරීම අද (06) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි කම්කරු මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා අතින් සිදුවිය.