පොලිසියේ 09කට ස්ථාන මාරු
- 27 06 2015
- 08:27
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු මෙයට අයත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
