ෆොන්සේකා එජාපයට එක්වෙයි
- 30 06 2016
- 11:40
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක, අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට මීට සුළු මොහොතකට පෙර එක්වුණා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
