ෆේස්බුක් (facebook) සමාජ වෙබ් අඩවිය භාවිතය තුළින් විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්, මේ තත්ත්වය යටපත් කිරීමට ක්‍රියාදාමක් අවශ්‍ය බවත් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
අද (20දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.